You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
මචංලා මම cup CAKE බිස්නස් එකක් කරන්න කියල හදන්‍නෙ, ගෙදර හදල කඩවල් වලට දාන්න.
බිස්නස් එකක් තියෙයිද:confused: වැඩෙට කරන්න ඔන විදි ගැන එහෙම IDEA එකක් දීපල්ලකාෙ :D
-
M
කේක් කල්තබා ගැනිම
කේක් වගේ ආහාර කල්තබා ගන්න මෙනව හරි පාවිච්චි කරනවද ? නැත්නම් සාමාන්්‍යයෙන් දවස් කියක් වගේ තියාගන්න පුලුවන්ද :confused: