ලිංගය අවට කැසීමක්
මාස 4ක වගේ කාලයක ඉදන් ලිංගය අවට කැසීමක් තියෙනවා. 4ර සැරයක් බෙහෙත් ගත්තා. බෙහෙත් අරන් නවත්තපු ගමන් අපහු කැසිල්ල එනවා. අත දාලා කසන්න තරම් කැසිල්ලකුත් නෙමේ. අන්තිමට dermatologist කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ.ඒ දීපු ක්‍රීම් එක ගාලා ඉවරයි. දැන් අපහු කැසිල්ල එනවා. රෑෂ්,බිබිලි මුකුත්ම...