ලිංගය අවට කැසීමක්

lakshith22

Member
Feb 18, 2019
36
0
0
ලිංගය අවට කැසීමක්

මාස 4ක වගේ කාලයක ඉදන් ලිංගය අවට කැසීමක් තියෙනවා. 4ර සැරයක් බෙහෙත් ගත්තා. බෙහෙත් අරන් නවත්තපු ගමන් අපහු කැසිල්ල එනවා. අත දාලා කසන්න තරම් කැසිල්ලකුත් නෙමේ. අන්තිමට dermatologist කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ.ඒ දීපු ක්‍රීම් එක ගාලා ඉවරයි. දැන් අපහු කැසිල්ල එනවා. රෑෂ්,බිබිලි මුකුත්ම පෙන්න නැ කසන එක විතරයි. මන් මේකට මොකද කරන්නේ අෆ්ෆා මානසික වදයක් උනා මේක :(
 
Feb 9, 2019
833
64
0
සිද්ධාලේප වෙද මහතෙකි අපෙ ගෙදර.. කියලා සිද්ධාලේප ටිකක් ගාපන්. උබල ටොපාගෙ සිද්ධාලේප ගාලා තියෙනවද ? මම දවසක් චුට්ටක් ගාලා බැලුවා. දැවිල්ල ගන්නවා. :yes:
 
Feb 9, 2019
833
64
0
දොස්තරට චූවා පෙන්නන්න. ඊට පස්සෙ එතනම ඉඳන් අතේ ගහල කැරි සාම්පල් එකක් දෙන්න පොඩි කුප්පියකට දාලා.
 
Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    2j12x3q.jpg

    මේකට බොහෝදුරට හරියනව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕනවට වඩා පිරිසිදු වුනාමත් ඔය වගේ කැසීම් එනවා මචන්. උබ ඕනවට වඩා හෝදන්න ගියාම සහජීවි බැක්ටීරියා (අපිට හානියක් නොකරන) මැරිලා ඒ වෙනුවට වෙන හානිකර දිලීර සහ බැක්ටීරියා ඔය ඒරියාවලට එනවා.
     
    lakshith22

    Member
    Feb 18, 2019
    36
    0
    0
    ඕනවට වඩා පිරිසිදු වුනාමත් ඔය වගේ කැසීම් එනවා මචන්. උබ ඕනවට වඩා හෝදන්න ගියාම සහජීවි බැක්ටීරියා (අපිට හානියක් නොකරන) මැරිලා ඒ වෙනුවට වෙන හානිකර දිලීර සහ බැක්ටීරියා ඔය ඒරියාවලට එනවා.

    mn tikak e hariya hodanawanam wadi thama mcn. aye eka adu karananm. anika mata dermotoligist kiwwe e hariye saban gannama epa kiyala
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    mona dr kenekda bn aye me para channel karanne?

    machan ekaparatama dermatologist gawata yanna epa...mulinma honda GP(General Practitioner) kenek gawata yanna....pora balala beheth deiy...ita passe uta karaganna barinam....hari ekek gawata yawayi....
     
    lakshith22

    Member
    Feb 18, 2019
    36
    0
    0
    machan ekaparatama dermatologist gawata yanna epa...mulinma honda GP(General Practitioner) kenek gawata yanna....pora balala beheth deiy...ita passe uta karaganna barinam....hari ekek gawata yawayi....

    mcn ehema tamai bn giya. GP kenek gawata deparak giya. pora thama kiwwe aye awoth demo kenek gawata yanna kiyala. demo dipu cream ekai behethui bila dawasak dekak giyata passe kasilla adu welama giya.tablet dila tibune dawas 7kata. eka nawathuwa gmn aye kasanawa. hama welema kasanneth na. witen wita kasanneth