You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
යාලුවනේ මං HND in electrical engineering කරන්නේ.power electrical side තමයි ඉගෙනගන්නේ .මට මාස 6ක training එකකට training place එකක් හොයාගන්න ඕනා.යන්න හොද තැන් ටිකක් කියනවද?තැනක් සෙට් කරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.