යාලුවනේ මං HND in electrical engineering කරන්නේ.power electrical side තමයි ඉගෙනගන්නේ .මට මාස 6ක training එකකට training place එකක් හොයාගන්න ඕනා.යන්න හොද තැන් ටිකක් කියනවද?තැනක් සෙට් කරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.

Thnks broopower electrical කිව්වම යන්න පුලුවන් පැති කීපයක් තියන. Power plant එකකට යන්න පුලුවන් construction පැත්තට යන්න පුලුවන් solar වගේ කරන company වලට යන්න පුලුවන් automation යනවා නම් ඒ පැත්තට හොද tallent එකක් තියනව නම් විතරක් යන්න නැත්නම් යන්න එපා job අඩුයි ඒ පැත්තෙ
LTL, Amithi
Thnks broo.amitgi eka naita approved da danne naane