නවකවධය දෙන සිසුන්ට සමාවක් නොදෙන බවට ආවා කş
ආවා කල්ලියේ නවකවධය විරෝධි කල්ලිය නමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් වෙත දැන ගැනීමට යනුවෙන් ඊයේ (10) පෝස්ටරයක් යාපනය විශ්ව විද්‍යාල භූමියේ අලවා තිබෙනවා.
විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ අදාළ දැන්වීමේ අඩංගු වන්නේ, 'කාන්තාවන්ගේ සුරක්ෂාව වෙනුවෙන් බිහිකළ...