මන් break-up වෙලා දැනට මාස 5කට වැඩි.මුල් කාලේ මන් ගොඩාක් අවුලෙන් හිටියේ depressed වෙලා වගේ. මන් එකෙන් ගැලවෙන්න කියලා ගොඩක් දේවල් කරා. බිසී උනා එහෙම.ඒවා කරාම ඇත්තටම depressed ගතිය කලින්ට වඩා අඩු උනා. එත් තාමත් පොඩ්ඩක් ෆ්‍රී වෙච්ච ගමන් පරණ මතකයන් අලුත් වෙන්න ගන්නවා. ඒ වෙලාවට පොඩ්ඩක් හරි පරණ කෙනා...