1. Night_protector

    Revenue license

    වාහනය tranfer වලට දාලා තියෙන්නේ .තාම මගේ නමට හැරිලා පොත ආවේ නැ ,පොත නැතිව revenue license ගන්න විදියක් තියනවද ?online ගත්තොත් පරණ අයිති කාරයාගේ ගෙදරටද license එන්නේ .දන්නා අය හෙල්ප් එකක් දෙන්න
  2. Night_protector

    තට්ටේ

    තට්ටේ පෑදෙනවට හොද බෙහෙත් මොනවද ?උඩින් කොන්ඩේ ටික ටික යනවා ..මේකට මොනවද යාලුවනේ කරන්න ඕන :(
  3. Night_protector

    හෙට ඉස්කෝලේ

    ළමයිව හෙට ඉස්කෝලේ යවනවද ??යවලා අවුලක් වේවිද

    No contents