Revenue license

Night_protector

Junior member
  • Apr 16, 2019
    79
    5
    8
    වාහනය tranfer වලට දාලා තියෙන්නේ .තාම මගේ නමට හැරිලා පොත ආවේ නැ ,පොත නැතිව revenue license ගන්න විදියක් තියනවද ?online ගත්තොත් පරණ අයිති කාරයාගේ ගෙදරටද license එන්නේ .දන්නා අය හෙල්ප් එකක් දෙන්න
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි ටෙම්පරි පොතක් දෙනව නේහ් ප්‍රා.ලේ එකෙන් උඹ ඩොකියුමන්ට්ස් ටික භාර දුන්නම. ඒක දීල තමයි Revenue License ගන්න ඕන.
     

    Night_protector

    Junior member
  • Apr 16, 2019
    79
    5
    8
    ඇයි ටෙම්පරි පොතක් දෙනව නේහ් ප්‍රා.ලේ එකෙන් උඹ ඩොකියුමන්ට්ස් ටික භාර දුන්නම. ඒක දීල තමයි Revenue License ගන්න ඕන.
    එක පාරක් ගත්තා මචන් ලයිසන් එක .පොත එන්නේ නැත්තේ මොකද බලද්දී උන් බාරගත්ත ඩොකුමන්ට් අඩුයිලු .දැන් ඩොකුමන්ට් complete කරලා ආවට තාම පොත ගෙදරට ආවේ නැ .කලින් පාරත් පොත නැතිව දෙන්න බැ කියලා සැහෙන කට්ටක් කාලා ගත්තේ :(