1. blackheart

    පර්සනල් ලෝන් රේට්-කිරියේ දැනුම ඇත්තෝ අදහස් කියත්වා..

    මේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
  2. blackheart

    වාහන මිල

    තිබ්බ මිලටත් වඩා වාහන මිල වැඩි කිරීමට දායකවූ සියල්ලන්ටම ජාතියේ ප්‍රමාණය..🫡
  3. blackheart

    Saxophone ගැන දන්න විකුනන්න තියෙන අය..?

    මචංලා මට සැක්සෆෝන් එකක් ප්‍රැක්ටිස් කරන්න පොඩි ආසවක් තියෙනව.. මේ ගැන දන්න අය.. සහ සෙකන්ඩ් හෑන්ඩ් වගේ එකෙක් හොයා ගන්න ශුවර් භාන්ඩයක්.. හොදයි කියන්නෙ alto කියන ටයිප් එක
  4. blackheart

    පාස්පෝට් එක අලුතෙන් ගන්න

    මචන්ල, පාස්පෝට් එක අළුතෙන් ගන්න ඔන්ලයින් ඩේට් එකක් බුක් කරන්න ගේමක් දුන්න, රෑ 12ට දවස් 4ක් ට්‍රයි කලා. ඒත ෆ්‍රී ටයිම් ස්ලොට් නෑ.. දැන් නම් ඒ ඩේටා බේස් එක අප්ඩේට් වෙන්නෙත් නෑද මන්දා... ලගදි ගත්ත කෙනෙක් ඉන්නවද? ගියොත් හදා ගන්න පුලුවන් වෙයිද.. වන්ඩේ හරි නෝමල් හරි අවුලක් නෑ.. නුවර, කුරුනෑගල ...
  5. blackheart

    Questions තුර්කියේ භූමිකම්පාව සහ ඊට පෙර පරිසරයේ වෙනස් කම්..

    තුර්කියේ භූමිකම්පාව වෙන්න කලින් පාන්දර වෙලාවක වගේ, කුරුල්ලොන්ගේ ලොකු කලබල ගතියක්..තව.. දිගින් දිගටම අකුනු ගැහුව කියලා වීඩියෝ එක්ක් දැක්කා.. ඒ වගේ පරිසරේ වෙනස් වීම් අනතුරු අගවන තව දේවල් මොනවද?... සුනාමි එන්න කලිනුත් මේ සත්තුන්ගේ නොසන්සුන් භාවය තිබ්බා. කල්පිටියේ තල්මස්සු ත් ටිකක් ඒ වගේ...
  6. blackheart

    පෙට්‍ර්ල් ඩීසල් බ්ලැක් මාකර්ට්

    ශෙඩ් එක ලග තෙල් ඉවර උන වෙලාවෙ ඉදන්ම ගමේ උන් පෝලිම හදනව. උන්ට දවස් ගානක් පෝලිමේ ඉන්න එක තමා ජොබ් එක. තෙල් ආව වෙලාවෙ ඉදන් ඒ ගමේ උන්ම පෝලින් මැදින් ගිහින් ප්‍රෙට්‍රල් අරන් පෝලිමේ පිටිපස්සෙ උන්ට බ්ලැක් මාර්කට් විකුනනවා. දැන් ඔය අත්‍යවශ්‍ය කියන අයත් පොඩිවට ශෙඩ් දාගෙන, පොලීසියෙන්, ඇටෙන්ඩන්ල නර්ස්...
  7. blackheart

    5000 දාහේ බඩු මල්ල ඉන්ධන මිල සහ සහ PIZZA

    සංවේදී අය කියවීමෙන් වලකින්න ඔවුන් දූවරු 3න් දෙනෙක් ගේ පවුලකි. පියා පමනක් රැකීයාවක් කරන කොරෝනා සමයේ ලොක්ඩවුන් නිසා බයිසිකල් ගැරෑජයේ වැකර ගැනීමට නොහැකිව අසරනව නිවසේ සිටියේය. අසරන වැඩි කමර බිරිද දෑත් අහසට දෑත් ඔසවා දෙවියන්ට ගතු කීවාය. කිසිම සහනයක් නැතැයි කන්නලව් කලාය. පන්සලේ බඩුමල්ල බෙදන ආරංචිය...
  8. blackheart

    කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ අය එන්න..

    මෙ වෙනකොට ලංකාවෙ අලුතෙන් පටන් ගන්න ප්‍රොජෙක්ට් මොනවද? එවගෙ තියෙන වෙකන්සි මොනවද? ක්ලයන්ට්, කන්සල්ටන්, කට්‍රැක්ටර් කවුද දන්න අයි පොඩ්ඩක් කියාගේ යමුද? Site manager site engineer safety officer environment and social officer store keeper මෙව ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න? ඉන්නව ලගදි ඉවර වෙන...
  9. blackheart

    දීඝවාපිය ප්‍රතිසංස්කරනය..

    මෙවෙලාවෙ දීඝවාපිය ප්‍රතිසංස්කරනය කරන්න යන එක?ඔබගේ අදහස්
  10. blackheart

    එම්බ්‍රොයිඩරි මැශින් ගැන දන්න අය ඉන්නවද?

    එම්බ්‍රොයිඩරි මැශින් වර්ගවල, සින්ගල් හෙඩ් හාඩ් මෙටීරියල් වලට යූස් කරන්න පුලුවන් මැශින් ගැන දන්න අය ඉන්නවද?
  11. blackheart

    මොකක්ද මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි කියන්නෙ?

    මොකක්ද මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි කියන්නෙ? ඒ සම්බන්ධ නිරත වන අය ඉන්නවද? ලංකාවෙ රැකියා තත්වය කොහොමද?
  12. blackheart

    1700$ නොමිලේ දෙනවලු -රෙජිස්ටර් වෙයල්ලා

    මචන් සැප්තැම්බර් වල පටන් ගන්න් අයන් අළුත් කොයින් එකක් ඊසි කොයින් කියලා ඊකෙ රෙජිස්ටර් උනාම 1700$ නිකන් දෙනව මොකක්දො හුට පටයක් තියෙනව බන්. ඔන්න ලින්ක් එක https://yobit.net/free-dollars/?start telegram තියෙන්න ඔන. ඒකෙ ගෘප් එකෙ විස්තර වීඩියෝ තියෙනව. බලල කරල දාමු. මමත් රෙජිස්ටර් උනා නිකන් ඉන්න...
  13. blackheart

    Questions ක්‍රිකට් මැච් වීඩියො...??

    මචන්ල ක්‍රිකට් වීඩියෝ ගන්න යූ ටියුබ් නැතුව වෙන සයිට් තියෙනවද? ටොරන්ට් හරි එ වගේ ඒව?
  14. blackheart

    ක්‍රිකට් වීඩියෝ...

    මචන්ල ක්‍රිකට් වීඩියෝ ගන්න යූ ටියුබ් නැතුව වෙන සයිට් තියෙනවද? ටොරන්ට් හරි එ වගේ ඒව?

    No contents