1. S

    Questions APIT Tax වලට Tax file එකක් open කරන්නෙ කොහොමද ?

    Last month ඉදන් salary එක වෙනස් උනා. කොහොමද APIT Tax pay කරන්න tax file එකක් open කරන්නෙ ? අවුරුද්දට එක පාර අවුරුද්දටමද ගෙවන්න ඕනෙ ? නැත්තන් මාසෙ ගානෙද ? Bump ------ Post added on 1643607560

    No contents