You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
G
මචන්ලා පොඩි උපදෙස් ටිකක් ඕන.
wagon R stingray එකයි wagon R stingray j style කියන එකෙයි වෙනස මොකක්ද?
මේකේ petrol කීයක් විතර කරනවද?
2nd hand ගන්නවනම් 2015 වගේ year එකක manufacture කරපු එකක් අවුලක් නැද්ද?
තව වැදගත් වෙයි කියල හිතෙන මේ vehicle එක ගැන දන්න දේවල් තියෙනවනම් share කරන්න.
ජය වේවා ...