මම ඉක්මනට තරහ යන කෙනෙක් මචන්. අම්ම එක්ක මගේ වැරැද්දකට පොඩියට කතාවක් ගියා. මම අම්මට කැගහුවා "මගේ දේවල් අදින්නත් එපා, මගේ දේවල් හොයන්නත් එපා කියල" ඒකට එයාට හොදටම තරහ ගිහින්. මටත් හෙන අවුල්, මම හිතන්නේ නැතුව කටට එන දේ කියල දානවා. අනිත් අය කොහොම හිතනවද කියල හිතන්නේ නෑ. 😔
මම මොකක්ද මචං දැන් කරන්නේ...