office එකේ cheque deposit මාසෙකට බර ගානක් එනවා. Finance එකේ සෙට් එක ඉතින් පණදාගෙන deposit form ලියනවා. System එකෙන් format එකක් හදලා print එක ගන්න පුළුවන්. ප්‍රශ්නේ එන්නේ print කරද්දී. මොකද deposit form එකේ යට තියෙන copy එකෙත් වදින්න ඕනෙනේ. Epson dot matrix printer එකෙන් කරගන්න පුළුවන් එත්. එළකිරියේ කොල්ලෝ දන්න වෙන හොද විදිහක් තියෙනවද?