1) දැමීමට නොසුදුසු ආයතන මොනවද ? (කිව්ව විදියට නොදෙන ආයතන )
2) අපි ප්‍රදානව සැලකිලිමත් විය යුතු කරුනු මොනවද ?
3) අනිවාර්‍ය ඇඩ් කරන්න ඕන දේවල් මොනවද ?
4) Company 2ක දාන්න පුලුවන් ද ?
මට හිතෙන්නෙ දැන් යන inflation එකත් එක්ක අවුරුදු 15කට වගෙ දාන එක පාඩු නැ. මොකද එයලට බැහැ නෙද තව අවුරුදු 10කින්...