1. A

    රoගිරි fm රේඩියෝ song

    රoගිරි fm රේඩියෝ එකේ විකාශනය වන මේ සින්දු හොයලා දෙන්න 1. ගමට රන්කොත අපට පින්කෙත මුදුන් මල්කඩ ජාතියේ දොවා කදුළින් පා දොවන්නම් අවසරයි මට අපේ හාමුදුරුවනේ- කරුනරත්න දිවුල්ගනේ 2 .රoගිරි දඹුලු විහාරේ... samath nandasiri .
  2. A

    මේ සින්දු ගැන දන්නවාද?

    මේ සින්දු හොයගන්ඩ උදවුවක් දෙ න්න නන්දා මාලනී ගායනාකරන 1. කප් සුවහස් කල් (with new music). Google search karahama enne old music track 2.කඩමන්ඩියේ දොළ අයිනේ සින්දුවේ music ekama තියන අනිත් song eka
  3. A

    Drone from Aliexpress

    Machan Aliexpress eke daraz ekata wada aduwata( low price) Drone thiyanawa. Aliexpress drone genawoth custom eken hold weida?
  4. A

    බස් වල ඇයි මෙහෙම වෙන්නේ ?

    මචලා. අපි ගොඩක් ගමනාගමනය විදිහට පාවිචිකරන්නේ බස් හරි කොච්චිනේ. මම මෙහෙම දෙයක් දැකලා තියනවා. ඇපේ රටේ බස් වල හිටගෙනෙ යන ගොඩක් කාන්තවන් බස් එකේ උඩ පොල්ල අල්ලගෙන යන්ඩ කැමති නැහැ. ගොඩක් කාන්තවන් සහ ගැහැනු ලමයින් එක අල්ලා ගන්ඩ අත උස්සන්ඩ ගොඩක් අකමැතියි. ඒ ගැන කිහිපවරක් හිතනවා හැබැයි පිටරට මේ...

    No contents