1. The_President

    Singer Duo W10 boot key එක 🙏

    මචංලා , ලොකු උදඋදව්වක් ඕනෙ. Singer Duo W10 mini lap එකේ boot key එක දන්න කවුරුහරි ඉන්නවද? නෙට් එක පීරල බැලුව. හම්බඋනේ නෑ. ලොකු උදව්වක් හොයල දෙන්න පුලුවන් නම්...
  2. The_President

    දීර්ඝායුෂ ගෙනෙන දෙලුම් වල බලය

    අපගේ දේශීය දෙළුම් ගෙඩි විශාලව වැඩෙන්නේ නොමැති අතර මෙම දෙළුම් ගෙඩිය විජාතික දෙළුම් මෙන් පැහැයෙන් හැඩයෙන් මනා පෙනුමකින් දිස්‌ නොවූවද දේශීය දෙළුම්වල ඇති ගුණ අපමණ බව මෙතෙක්‌ දැන සිටියාද? රෝගීවූ අසල්වැසියෙක්‌, ඥතියෙක්‌ එසේත් නැතිනම් රෝහල් ගතව සිටින රෝගියෙක්‌ බැලීමට යැමේදී දේශීය දෙළුම් ගෙඩියක්‌ රැගෙන...
  3. The_President

    Questions වින්ඩෝස් ගහගන්න

    මගෙ මිනි ලැප් 1ක් තියෙනව. පෙන් එකෙන් වින්ඩෝස් ගහගන්න ලොකු සප් 1ක් ඕන ඉක්මණට දන්න අයගෙන්. ඩවුන්ලෝඩ් කරගන්න⬇️ හොඳ සයිට් 1ක් වගේම කීවර්ඩ් 1 ගන්න හැටි පොඩ්ඩක් කියනවද? මේකෙ හාඩ් 1 නම් ඇත්තෙම නැති තරම්. පෙන් 1කට ඩවුන්ලෝඩ් කරල ගහගන්න තමයි බැලුවෙ. සී.ඩී. රොම් 1කුත් නෑ. ප්ලීස් හෙල්ප් මී
  4. The_President

    ටිකක් අඩුවට බයික් කට්ටක් ඕන

    මචෝ, මේ දවස්වල වැලේ වැල් නැනැතුව ඉන්නෙ. කඩවල් වලට බයිට් පැකට් අනංමනං ගිහින් දාන්න කියල හදන්නෙ. ඒකට හරියන පොඩි බයික් කට්ටක් ඕනෙ වැල්ලවාය, බදුල්ල, මොණරාගල අවටින්. අතේ මහ ලොකු සල්ලියක් නම් නෑ. 25,000න් අඩුව බයික් 1ක් තියෙනවා නම් හරි තියෙන තැනක් දන්නව නම් හරි පොඩි රිප්ලයි 1ක් දානවද? නෙට් එකේ හැමතැනම...
  5. The_President

    Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

    මෙන්න මේ පහළ තියෙනව වගේ බ්ලොග් 1ක් හදාගන්න ඕන මට. (ලින්ක් 1 අන්තිමට දාන්නම්) හැමෝම කරනව වගේ සම්ප්‍රදායික බ්ලොග් කලාවෙන් බැහැර වෙලා මේ වගේ බ්ලොග් 1ක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ගානයි, හදන්න යන දවස් ගානයි කියනවද? ඩොමේන් හොස්ටින් මුකුත් සල්ලිවලට ගන්න ඕන නැති නිසා අස්ප ගනන් කියන්න එපා...

    No contents