1. H

    Vanette(2007) ද නැත්තං lancer cs(2008) ද හොඳ දෙකම auto

    Vanette van එකද නැත්තං lancer cs එකද හොඳ ප්‍රොන්තෝස්..?
  2. H

    ලක්ෂ 25කට විතර ගන්ට පුලුවන් හොඳ auto වාහන මොනවද?

    අතේ ලක්ශ 17ක් තියෙනවා තව 8ක් විතර ලීස් දාලා 25කට වගේ හොඳ auto වාහනයක් බැලුවේ family use එකට..
  3. H

    Axela / mazda 3 / vios/yaris

    හා හා පුරා කියලා ලක්ශ 26-27ක් විතර යට කරලා පළවෙනි වාහනේ ගන්ට කියලා බැලුවේ. මේ වාහන ටික තමා දැනට ලිස්ට් එකේ බල බල ඉන්නේ ඔක්කොම 2003-2008 අතර ඒවා. සාමාන්‍යයෙන් පවුලේ පාවිච්චියට හොඳ මේ ගානට ගන්ට පුලුවන් වාහන මොනවද තියෙන්නේ?

    No contents