සුදු ඇදගෙන කලු ඇවිදින් ඇබ්බැහිය
ලාoකීය රසාස්වාදනය වෙනම මානයකට ගෙනගිය තව අපූරු ටෙලි නාට්‍යයක් , පාසල පාදක වුන කතා කොපමණ දැකල තිබුනත් , සමාජ ප්‍රශ්න ගැන ,යටි හිතට කාවදින්න කතා කරන , හැම විනාඩියකම කුතුහලය පිරුන , සමාජීය ගැටලු උපහාසාත්මකව මනසට කාවද්දන්න පුලුවන් පිස්සු හැදෙන දෙබස් කණ්ඩ තියන ,පරණ...