දොන්තබබක්කට දෙන්න දෙයක් නැත,
බද්ද ගෙවූ නැති සීනි ගොඩක් ඇත.
උඩ පලගත්තත් පොල් තෙල් නෑ,
බිම පලගත්තත් පොල් තෙල් නෑ,
උඩ පලගත්තත් බිම පලගත්තත් ඇෆ්ලටොක්සින් නැති පොල් තෙල් නෑ.
එගොඩ ගොඩෙත් ගස් කපං,
මෙගොඩ ගොඩෙත් ගස් කපං,
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
රිශාද් බරට ගස් කපං.
කොක්කු දෙදහසක් ඇවිදින් කන්දකාඩු දොං...