1. Thomas Shelby

    Digital Marketing Company එකකට හොද නමක් ?

    සිංහළු, අලුතෙන් පටන් ගන්න ඉන්න Digital Marketing Company එකකට හොද නමක් කියාපල්ලකෝ...! Sinhala or English
  2. Thomas Shelby

    Gym යන නිසා Supplement එකක් ගන්නද?

    මචන් මම දැන් මාස 3ක 4ක ඉදන් Gym යනවා. මගේ කෙට්ටුත් නැති මහතත් නැති ඇගක් තිබ්බේ. දැන් ගානට ඇග Cut වෙලා Muscles ටිකක් දාලා. මට Supplement එකක් ගන්න හිතිලා තියෙන්නේ. ඕක මම ටිකක් Gym සීන් එකේ ඉන්න එකෙක්ට කිව්වම ඌ කියන්නේ Supplement ගන්න එපා Creatine එකක් ගහපන් කියලා. මේ Creatine සීන් එක ගැන උඹලා...
  3. Thomas Shelby

    මගේ Lap එක මෙච්චර Slow ඇයි බං?

    සිංහළු මගේ Lap එක පට්ට ‌Slow . Multi Tasking කරන්න තියා හිතන්නවත් බෑ. මම වැඩිපුරම Use කරන්නේ Photoshop, Illustrator, Premiere, Autocad, Aftereffects වගේ Softwares . මම මෙතන Lap එකේ Specs ටික දාන්නම්. මම Upgrade කරන්න ඕන මොනවද කියලා කියන්නකෝ. ලොකු උදව්වක් සිංහළු. Intel core i5 6200U 2.30GHz...
  4. Thomas Shelby

    රජයේ සිවිල් ‌ඉන්ගිනියරින් ජොබ් කරන්නේ කවුද?

    මචන් රජයේ සිවිල් ඉන්ජිනියරින් ජොබ් කරන්නේ කවුද? රජයේ සිවිල් ජොබ් වලත් කට්ට වැඩිද? පඩි එහෙම කොහොමද?
  5. Thomas Shelby

    Google Drive එක වෙනුවට තියෙන වෙන විකල්ප මොනවද?

    සිංහලු, 5GB විතර File එකක් Upload කරගන්න හොද විකල්පයක් කියහල්ලකෝ. Google Drive එකෙන් Upload වෙන්නේ නෑ බං.
  6. Thomas Shelby

    Colombo University එකේ Computer related MSc එකක් කරන්නේ කවුද?

    මචන් කොළඹ විශ්වවිද්‍යාලයේ Computer related MSc එකක් කරන කවුරුහරි ඉන්නවනම් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්නකෝ.
  7. Thomas Shelby

    කෙල්ල කැමැත්ත දීපු දවස...!

    සිරාවට ආදරේ කරපු කෙල්ල කැමැත්ත දීපු දවසේ ආවෙ මොන වගේ හැගීමක්ද බං. පොඩ්ඩක් විස්තර කරපංකෝ මේ ත්‍රෙඩ් එකේ...!
  8. Thomas Shelby

    Civil කරන්න බෑ, IT පැත්තට පැනගන්න ඕන.

    මචං මම මොරා සිවිල් කරන්නේ. දැන් ඉන්නේ සෙකන්ඩ් යර් එකේ. ඒත් බං කැමැත්තෙන් නෙවේ සිවිල් දැම්මේ. කොම් පැත්තට යන්න ආසාවක් තිබ්බට බං උඹලා හොදටම දන්නවා ඇති මොරටුවේ තරගකාරීත්වය. 2න්ඩ් ෂයි එකේ හෙනටම මහන්සි වෙලා මොරා ආවට මට එහෙම මීටරයක් කියන්න බෑ. කොම් පැත්තට ආසා වුණත් කොම් මිස් වෙච්ච එක මානසිකව ලොකුවටම...

    No contents