හලාවත මුන්නේශ්වරමේ පිහිටි කාලි මාතා කෝවිලේ තිබු කාලි මාතා පිළිමයක් කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.
එම කොවිලේ භාරකරු බව කියන කාන්තාවක විසින් හලාවත පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත.
කෝවිලේ දේවප්‍රතිමා තැන්පත් කර ඇති කාමරයේ තිබු මෙම දේව මාතා ප්‍රතිමාව අතුරුදහන්ව තිබූ...