1. D

    දන්න එකෙක් කියපල්ලා

    මෙහෙමයි බන්.. මගේ බිට්කොයින් ටික wallet එකකට දාගන්න ඕනි ඒ ටික dollars වලට හරවගෙන් එතනින්ම බැංකුව ට ගන්න පුලුවන් සයිට් එකක්... දන්න කව්ද ඉන්නෙ එ් ගැන
  2. D

    මේකනම් සිරාම එකක්

    https://t.me/ETH_Ads_bot?start=857152976 මේ සීන් එක කිව්වෙ මගෙ පරණ යාලුවෙක්.යාලුවා usa කොල්ලෙක්. හිත හොද කොල්ලා. මට ඇඩ්සෙන්ස් වලට ගොඩක් උදව් කරා. සුපිරි වැඩේ මාත් අද පටන් ගත්තෙ. මේ⁣ක ref link එකක් විදියට යන්නෙ. වෙන direct දාන්න ක්‍රමයක් නැහැ.
  3. D

    නිකමට දාන්න හිතුනා

    බොරු කිව්වනේ්...ඒ නිසා කට්ටියට බලන්න දැම්මේ 🙂
  4. D

    ගානක් හොයනවා දෙයියනේ කියලා

    මහන්සි ගනිල්ල ..මම මොකද්ද කියන්නෙ නෑ කිව්වොත් ඒකට කතන්දර දාහක් කියයි..

    No contents