You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
F
හොද divorce ලෝයර් කෙනෙක් කව්ද ඉන්නේ ? මට wife ගෙන් දික්කසාද වෙන්න ඕන. අවරුදු 6ක පුතෙක් ඉන්නවා. එයාගේ බරකරත්වයත් මට ලබාගන්න ඕන. divorce ලොයෙර් කෙනෙකුගේ සාමාන්‍ය ගාස්තුව කියක් විතර වෙනවද? දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්න.