You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
H
මම කසාද බැන්දේ 2020 දෙසැම්බර් වල. අවුරුදු දෙකක සම්බන්ධතාවයකින් පස්සේ. ගෙවල්වව අයගේ ආශිර්වාදෙන් අපි කසාද බැන්ද. දෙයියනේ කියල කොරෝනා සීන් නුත් ඒ වෙද්දි settle වීගෙන ආවේ.
වෙඩින් එකේ වැඩ සේරම හොදට කෙරුණා. ඊට පස්සේ තමයි මට පැවරිල තියන හොදම වැඩේ. හනිමූන් ජින්කි ජිකා එක. ඒකට මම සූදානම් වෙච්ච හැටි...
-
H
මම වහනයක් ගන්න බැලුවේ 2020ඒ සැප්තැම්බර් ඉදන්. කාර් මිල බලන් යද්දී ඉහල ගිය කාලෙක. Personal Loan එකකුයි ඇතී තිබ්බ ගානකුයි දාලා බජට් එක ලක්ෂ 35 - 40 තමයි මම හොයල බැලුවේ. හොයල හොයල මම අන්තිමට ගත්තේ ටොයෝට ඇක්වා එකක්. හෙතු එකින් එක පැහැදිලි කරන්නම්. මොකද ගොඩක් ය මගෙන් අහනවා ඇයි ඒකක් ගත්තේ?
පොලී...