1. cancer apeksha

    බැලන්ස් කරන එකා කොවිඩ් හැදිලා මැරිලා කියන්නෙ ඇත්තක්ද?

    බැලන්ස් කරන එකා කොවිඩ් හැදිලා මැරිලා කියන්නෙ ඇත්තක්ද?
  2. cancer apeksha

    පිලිකා රෝහල ළමා වාට්ටුවක් වඩා දැමේ කොවිඩ් රෝගීන් 30ක්

    පිලිකා රෝහල ළමා වාට්ටුවක් වsa දැමේ කොවිඩ් රෝගීන් 30ක්
  3. cancer apeksha

    අපේක්ෂා කොවිඩ් වාට්ටු 26..

    රසාවි වාට්ටු අංක 26 සහ 14 කොවිඩ් රොගීන් වාර්ථා වෙනවා ගෑනුන්ට කියන්නෙ නිකන් ෆයිබ්‍රොයිඩ් ගලවන්න..එන්ඩොමෙට්‍රියෝසිස්වලට වගේ බොරුවට මහරගම එන්න එපා ලඟම තිබුන මූලික රෝහලට යන්න මීට හොඳට කරගන්න පුළුවන්.... P
  4. cancer apeksha

    පිළිකාරෝහල වාට්ටු අංක 23 පිරිසිදු කිරීම් අංශයේ අයෙකු කොවිඩ්

    පිළිකාරෝහල වාට්ටු අංක 23 පිරිසිදු කිරීම් අංශයේ අයෙකු කොවිඩ් ආසාධනය වෙයි... රෝහලේ සේවයකරන වෛද්‍යවරයෙකුද තම පියා/මම සමඟ ලිනැක් ගොඩනැගිල්ල සහ ක්ලිනික් ඇතුළු රෝහල පුරාම සැරිසරා ඇත.. එම දෙමාපියන්ගෙන් අයකු කොවිඩ් පොසිටිව්... කොහොමත් ඉමියුනිටි අඩු පේශන්ට්ලට අබ සරණයි..
  5. cancer apeksha

    පිළිකා රෝහල මහරගම කොවිඩ් මාරයා අත ලඟ.............

    පිළිකා රෝහල මහරගම කොවිඩ් මාරයා අත ලඟ අධ්‍යක්ෂක බුදි... පිළිකා රෝහල මේවන විට රෝගීන්ගෙ ජීවිත ඉතා අවදානමකට ඇද දමා ඇත.. රෝගීන් බැලීමට පැමිනෙන්නන්ගෙ අඩු තරමින් ලිපිනයන්වත් සටහන් කර නොගනී.. මෑතක දී ඇති හොඳම උදාහරණය ලේ බැංකුවට කොවිඩ් රෝගී ආශ්‍රිතයෙකු පැමිනීමයි... රෝහල තුල සේවකයින්ගේ හෝ රෝගීන්ගේ ජීවිත...

    No contents