සරස්වතී තෙල් නම ඇසූ පමණින් අපගේ මතකයට එන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැළඳු මහා සරස්වතී තෙල් පිළිබඳ වය.එහෙත් අතීතයේ හෙලයේ සෑම නිවසකම පාහේ මෙවැනි ධාරණය සිටීමට සරස්වතී වට්ටෝරු රාශියක් තිබුණි.එවැනි පහසු වෙන් ඔබටම සෑදිය හැකි සරස්වතී තෙල් වට්ටෝරු බොහොමයකි.
එවැනි වට්ටෝරු 2 ක් ගැන අද දවසේ මම ඔබට...