1. soyus

    අනුරාධපුර පොසොන් කානිවල් පාකින් හිතවතුන්ට දී මාට්ටු

    අනුරාධපුර පොසොන් කානිවල් එකේ පාකින් හිතවතුන්ට දීලා. උන් වැඩි ගණන් වලට ටිකට් කඩන්න ගිහින් ගුටි කෑවම මාලාමා ඇමතිලා මන්ත්‍රීලා පෝලිමේ කෝල් අරන් අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කරයි. ගුටි කාපු එවුන්ට සාධාරණයක් කරන්න කියලා දිගින් දිගටම බලපෑම්. ලැජ්ජයි. ඇමති සමරසිංහ සහ මන්ත්‍රී නීතිඥ...
  2. soyus

    මාලිමා මන්ත්‍රී නීතිඥයා උසාවිය නොමඟ යවලා?

    කිසිඳු මාධ්‍යක ප්‍රචාරය කිරීම නොකළ අනුරාධපුර මහාධිකරණයේ වූ සිදුවීම. ඊයේ දිනයේ අනුරාධපුර මහාධිකරණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට ඇප ලබා ගැනීමට ඔහුගේ නැගණියගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මාලිමා මන්ත්‍රී නීතිඥවරයා ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳ කරුණු දැක්වූ රජයේ නීතිඥ වරිය...

    No contents