1. E

    PTE exam උදවු

    PTE exam centres වලින් අවුල් අඩු තැනක් තියද (උදා: අනිත් අයගෙ කටහඬ, headset වල තත්වය) ? exam එකේදි notes එහෙම ලියාගන්න මොනවද දෙන්නෙ ? exam book කරද්දි සහ exam එකට යද්දි වැදගත්වෙන වෙනත් දේවල් මොනවද ?
  2. E

    Lease advice

    වාහනේ lease කරල loan එකක් ගන්න හිතන් ඉන්නව. මේ දවස් වල යන leasing rate එක කීයක් වගේද ? rate එකයි service එකයි හොඳ තැන් මොනවද ?

    No contents