1. B

    බබාගෙ අර්ශස් වලට හොද Doctor කෙනෙක්

    බබාට අවු. 1 මාස 9 ක්. මාස 4ක් 5ක් ඉදන් Toilet යද්දි හරිම අමාරුවෙන් .. විනාඩි 20ක් විතර..අඩලා තමයි කරන්නෙ... ඉයෙ...Blood යනව..වගෙ දැක්කා...
  2. B

    English නෑති නිසා එක තෑන පල් වෙනවා මචන්.

    මම IT Marketing Field එකේ, English නෑති නිසා එක තෑන පල් වෙනවා මචන්. කතා කරන්න ටිකක් දන්නව උන්ත්, ටිකක් වෙලා කත කරද්දි, හිර වෙනවා, Retired වයසක uncle කෙනෙනෙ හො දන්න කෙනෙක් ඉන්නවද, weekend and evening English Conversation කරන්න, ඔහුට සදාරණ ගෙවීමක් කල හෑකී...
  3. B

    Nissan B14 ගන්න හොද වාහනයක් ද? (18 Laks,Auto Gear)

    Nissan B14 ගන්න හොද වාහනයක් ද? (18 Laks, Auto Gear)
  4. B

    Pampers අඩුවට ගන්න ගන්න පුලුවන් ස්තානයක් තියෙනවද...

    Velona Pampers අඩුවට ගන්න ගන්න පුලුවන් ස්තානයක් තියෙනවද...

    No contents