මේකට කරන්නෙ මොකද්ද?:confused:
මම කරන්නේ Accounting degree එකක්. AL වලට කලේ Accounting, Economics, IT නිසා කැම්පස් ආවාම කරන්න හොද IT Degree එකක් තිබුනෙ නැති නිසා Accounting දැම්මා. ඒ ගමන් කරන්න කියලා external IT Degree එකකට register උනත් Accounting degree එකේ workload එක නිසා ඒ IT Degree එක...