1. R

    Any recommendations for repairing the Raspberry PI 4B board?

    Machanla, I have 4B board wich having faulty when booting from SD. Any recommendations for a repair place?
  2. R

    Cadbury Chocolate 180g deal

    මචන් NZ වලින් ගේන Cadbury Milk Cohocolate තියනව 180G එක 1200යි ඕන අය DM. බල්ක් ගන්නව නම් තව ටිකක් අඩු කරන්න පුලුවන් .දැනට ටිකයි තියෙන්නෙ chocolte. ඊළඟ මාසේ අයෙ එනව
  3. R

    වෙන රටකින් මේන් ලැගේජ් ගෙනල්ල ලන්කාවෙ හොඳ ගානට විකුණන්න පුලුවන් දේවල්

    මචන් වෙන රටක ඉඳන් එන ගමන් ලංකාවේ දැනට අඩු මේන් ලැගේජ් ගෙනත් හොඳ ගානකට විකුණන්න පුලුවන් ඒව මොනවද? උදා: වාහන පාර්ට්.. ECU, හෙඩ්ලයිට් වගේ බෙත්: ෆිශ් ඔයිල් වගේ
  4. R

    Need digital marketing hero

    find someone to help me with the digital marketing side of the product. part-time based.
  5. R

    Red Lable & Jack Daniel's

    Rad Lable 1 l x2 And Jack Daniel's (07 1 L) තිබේ.. අවශ්‍ය නම් බලාපොරොත්තුවන මිල සමග මැසේජ් එකක් දාන්න
  6. R

    අරගලයට එකතුවෙමු

    උබල හිතනව නම් අරගලයෙ ඉන්නෙ ගන්ජ කාරයෝ ජෙප්පො කියල උබල ඊට වඩා පිරිසිදු නම් අරගලයක් පටන් ගනිල්ලකෝ.. ඔය ඕන තරම් කොළඹ හිස් ඉඩම් තියෙන්නේ.. අනික හිරුනිකා.. ඒකි දේශපාලණිකව මොනව කලත්.. පුරවැසියෙක් විදියට පට්ට.. චන්දයක් නෙමේනේ තියෙන්නේ.. ඊයේ ඒකි දෙන්නෙක් එක්ක ගිහින් ගේම ඉල්ලුව.. උබල ඒකිගේ දේශපාලනයයි...
  7. R

    Rata goda danna one nam meka balapalla

    methana balanna
  8. R

    ගොඨාභය ජනාධිපති

    ගොඨාභය ජනාධිපති කියන්නේම ලංකා ඉතිහාසයේ උනු බරපතලම වැරැද්දක්.. ඒක කාලිංගමාඝ ආක්‍රමණයට වඩා දරුනුයි
  9. R

    elementor pro වැඩක් තියනව කාටද කරන්න පුලුවන්

    elementor pro වැඩක් තියනව කාටද කරන්න පුලුවන්? තියන site එකක changes ටිකක් 🤑 DM me.
  10. R

    Software/Web business Oppotunity

    මචන් මම දැනට වෙන රටක ජීවත් වෙන්නෙ.. Software field වැඩ කරන්නේ දැනට පොඩි පොඩි වැඩ කරනව. ළඟදී ටිකක් expand කරන්න හිතක් තියනව. උබලා ගාව තියන මොනව හරි software solution තියනව නම් මම කැමතී ඒව මෙහ මාකට් කරන්න. Agreement ඇතුව වැඩේ පිලිවෙලකට යන්න ඕන. තව මම wix.com වගේ white Label web building බිස්නස්...

    No contents