1. M

    Software Engineering daily task එකක් හරියට plan කරන්නේ

    මචං උබල කොහොමද software Engineering daily task එකක් හරියට plan කරන්නේ එකිවේ JIRA TASK එකක් වැටුඋනම කොමද ටාස්ක් එකක් Develop කරන්න plan කරන්නේ සහ හිතන්නේ මට උපදෙස් ටිකක් දීපන්කො .
  2. M

    Intern SE AFTER 30 ?????????????????????????????

    මචන් අඋරුදු 29 එකෙක්ට දැන් SE වලට එන එක කොහොමද . එහෙම එන උන් ඉන්නවා ද . මම ඉන්ටෙර්න් ගොඩක් ඒවාට දැම්ම එකකින් වත් එන්නේ නැ බන් . කොහෙන්ද හොයා ගන්නේ ඔය STARTUP COMPANY වල ජොබ් කොහොමද හොයා හන්නේ
  3. M

    Fintech Company ekak kohomada ban

    Machan Fintech kiyana company ekak gana dannawa da ubala, ekak hoda ekak da
  4. M

    HCL interview ONLINE PAPER දෙක ට උත්තර ලිව්වද

    HCL ONLINE PAPER දෙක ට උත්තර ලිව්වද , එකේ pseudocode එක පට්ට අමාරු නේ . මේකේ ඉන්නවා ද ලියපු උන්
  5. M

    Angular මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

    මචන් Angular හොදට අල්ල ගන්න Project Idea එකක් කියපන් කෝ මට තාම Angular Basic Knowledge එක විතරඊ තියෙන්නේ . Angular Developer ජොබ් එකකට දන්නා බලන් අහන්නේ මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

    No contents