1. rukaX

    මේ වගේ Elastic chair එකක් ගන්න තැනක් තියෙනවද?

    මේ වගේ chair එකක් ගන්න තැනක් තියෙනවද? මේ වගේ එකක ගොඩක් වෙලා ඉදගන ඉන්න පුලුවන්ද දැනගන්න පාවිච්චි කරන අය ඉන්නවද?
  2. rukaX

    Australia වලට මෙහෙන් සල්ලි යවන්න හොඳ service එකක් මොකක්ද?

    Australia වලට මෙහෙන් සල්ලි යවන්න ලේසි සහ fee එක අඩු හොඳ secure method එකක් මොකක්ද?
  3. rukaX

    Ubuntu 20.10 ට SSH script එකක් ඕනෙ

    Vultr ubuntu 20.10 ට හොඳ sure SSH script එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

    No contents