1. H

    අද්භූත අසල්වැසියා - හොල්මං කතා අංක 02

    මෙතන ක්ලික් කරන්න Haunted Pages ගෙදර පොඩි ප‍්‍රශ්නයක් යැයි මාතර ගිය ටයිටස් බාස් පසුදා රාත‍්‍රියේ සුපුරුදු පරිදි ආලින්දයේ වාඩි වෙලා කතා කරාට කතා කරන්නෑ. සෙනරත් ලගටම ගියාම කතා කරා හැබැයි වෙනදාට වඩා අමුතුයි මේ කියන විදිහට එයාගෙ බිරිද මිය ගිහිල්ලා. එයා ඇවිත් ඉන්නෙ ගෙදර හංගලා තිබ්බ සල්ලි වගයක්...
  2. H

    මචංලා අරක්කු බියරුත් සීයට 50කින් අඩු වෙන බව කියනවා. එහෙම උනොත් ගල් බෝතලේ 1200 යි බියර ්එක 200 ට බහිනවා. ඇත්ත කියපල්ලා එතකොට චන්දෙ දෙන්නෙ කාටද?

    මචංලා අරක්කු බියරුත් සීයට 50කින් අඩු වෙන බව කියනවා. එහෙම උනොත් ගල් බෝතලේ 1200 යි බියර ්එක 200 ට බහිනවා. ඇත්ත කියපල්ලා එතකොට චන්දෙ දෙන්නෙ කාටද?
  3. H

    Microsoft Bing දිගටම එකම වර්ගයේ කැරැුක්ටර්ස් ගන්න පුලුවන් ක‍්‍රමය දන්නවාද?

    Microsoft Bing එකෙන් තමන් කැමති ඔ්නම පිංතූරයක් ගන්න පුලුවන් (නොදන්න උන්ට ) දන්න උං තව විස්තර කරපල්ලා කැමති අවශ්‍ය පින්තූරෙ කඩ්ඩෙන් විස්තර කරලා මේ වගේ A 4 year old boy watering a plant at home පින්තූරෙ ස්ටයිල් එක මේ වගේ ගහපංCartoon style / Water color style/ Digi art/ fairy tale style...
  4. H

    මේ රජය බිද වැටෙන්නේ කවදාද?

    මේ රජය බිද වැටෙන්නේ කවදාද?
  5. H

    වර්තමානයේ රට භාර දිය යුතු දේශපාලන පක්ෂය කුමක්ද?

    වර්තමානයේ රට භාර දිය යුතු දේශපාලන පක්ෂය කුමක්ද?
  6. H

    මේ මොහොතේ ජනතාවගේ අභිලාෂය කුමක්ද?

    මේ මොහොතේ ජනතාවගේ අභිලාෂය කුමක්ද?
  7. H

    https://strawpoll.com/polls/GPgV3zo4EZa

    https://strawpoll.com/polls/GPgV3zo4EZa
  8. H

    YouTube Monetization Errors ගැන දන්න කවුරු හරි Support එකක් දෙන්න.

    මගේ යූ ටියුබ් චැනල් එක මාස 6 කදී Subscribers 65,000 . ඒත් මොනිටයිස් වීමේදී දිගටම Errors එනවා . මේක ගොඩදාගන්න Support එකක් දෙන්න කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක්

    No contents