මේ රජය බිද වැටෙන්නේ කවදාද?

මේ රජය බිද වැටෙන්නේ කවදාද?

  • 2023 අපේ‍්‍රල්

    Votes: 10 25.6%
  • 2023 අගෝස්තු

    Votes: 2 5.1%
  • 2023 දෙසැම්බර්

    Votes: 2 5.1%
  • ඉතිරි අවුරුදු 2 ත් යයි

    Votes: 25 64.1%

  • Total voters
    39

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    241
    390
    63
    දැන් තියෙන තත්වෙට මොනවා කලත් වැඩක් වෙන්නේ නැ මොකද හොරු ඔක්කොම එකට ඉන්නේ. මේ පොන්නපකයන්ට නටන කන් නටන්න දීල චන්දෙ දවසේ ජනතාවගේ බලය පෙන්නන්න ඕන එකා වගේ.
    තාම පොනිල් ට, රාජපකයලට පුක දෙන ජනතා කොට්ටාසයක් ඉන්නවා ඒ සිවුපාවන් ගෙන මුකුත් කියන්න නැ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් තියෙන තත්වෙට මොනවා කලත් වැඩක් වෙන්නේ නැ මොකද හොරු ඔක්කොම එකට ඉන්නේ. මේ පොන්නපකයන්ට නටන කන් නටන්න දීල චන්දෙ දවසේ ජනතාවගේ බලය පෙන්නන්න ඕන එකා වගේ.
    තාම පොනිල් ට, රාජපකයලට පුක දෙන ජනතා කොට්ටාසයක් ඉන්නවා ඒ සිවුපාවන් ගෙන මුකුත් කියන්න නැ.
    321927946_674679310870461_3246188611634008499_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Meka blast karanna nam gov service wala inna wahal gotto dotta danna ona, naththan okun kohe hari putuwaka indan system ala karanawa 100 years giyath.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රජය වැටිලා නම් ඉවරයි 😄

    ආණ්ඩුව වැටෙන්නේ නාමල් පිපෙනකොට 😋
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    Meka blast karanna nam gov service wala inna wahal gotto dotta danna ona, naththan okun kohe hari putuwaka indan system ala karanawa 100 years giyath.
    සිරාවට BRO, මොන රජය ආවත් රාජ්‍ය සේවකයන්ට අත තියන්නෙති හේතුව, දේශ පාලක පකයලගේ චන්ද පදනම තියෙන්න ඔන්න ඔතන හින්ද, මුලින්ම ඔතනින් නෙරපල සුද්දයක් දීල පටන්ගත්තනම් එක හොර දේශපකය වේසියෙක්ටවත් ආයේ නටන්න බැහැ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අනුර එන්නෑ උබලා බලන් හිටියට

    අභිෂේකා ජනාධිපති වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටා ෆේල්
    රනිල් පාස්

    මේ ආණ්ඩුව වැටෙන්නෙ රනිල් වලකජ්ජ ගැහුවම, නැත්නම් බල්ලෙක් හපල පිස්සු හැදුනම
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    දැන් තියෙන තත්වෙට මොනවා කලත් වැඩක් වෙන්නේ නැ මොකද හොරු ඔක්කොම එකට ඉන්නේ. මේ පොන්නපකයන්ට නටන කන් නටන්න දීල චන්දෙ දවසේ ජනතාවගේ බලය පෙන්නන්න ඕන එකා වගේ.
    තාම පොනිල් ට, රාජපකයලට පුක දෙන ජනතා කොට්ටාසයක් ඉන්නවා ඒ සිවුපාවන් ගෙන මුකුත් කියන්න නැ.
    Oken Hadena Minissu neme bn
     
    • Like
    Reactions: Sallaalaemathi

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    ගෝටා ෆේල්
    රනිල් පාස්

    මේ ආණ්ඩුව වැටෙන්නෙ රනිල් වලකජ්ජ ගැහුවම, නැත්නම් බල්ලෙක් හපල පිස්සු හැදුනම
    ලෝකේ ගොඩක් ආදරණීය මිනිසුන් වයසට ගිහින් ගෞරවන්විතව ජීවිතයට සමු දෙනවා, ඔහුන්ගේ වෙන්වීම් ගොඩක් මිනිසුන්ට කම්පනයක් දෙනවා, එත් අපේ රටේ හෙන ඉල්ලුවත් මැරෙන්න පැතුවත් නාකි වේසාවො මකබෑවෙන්නෙම නැහැනැ යකෝ. :angry::angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකේ ගොඩක් ආදරණීය මිනිසුන් වයසට ගිහින් ගෞරවන්විතව ජීවිතයට සමු දෙනවා, ඔහුන්ගේ වෙන්වීම් ගොඩක් මිනිසුන්ට කම්පනයක් දෙනවා, එත් අපේ රටේ හෙන ඉල්ලුවත් මැරෙන්න පැතුවත් නාකි වේසාවො මකබෑවෙන්නෙම නැහැනැ යකෝ. :angry::angry::angry:
    උන්ට හොඳ ගුණ කෑම, ලෝකේ හොඳම දොස්තරලගේ වෙදකම් ලැබෙන නිසා ලේසියෙන් මැරෙන්නෙ නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආණ්ඩුවට අවාසි වෙලාවල් වල චන්ද තියන්නෙ නෑ
    මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාර මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදිය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ පළාත් පාලන ආයතන විසුරුවා දින 14 ක් ඇතුලත නාම යෝජනා කැදවන බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් මේ වන විට නාම යෝජනා සකස් කර ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
     
    • Haha
    Reactions: dodangodarohan

    Similar threads