1. A

    NIC එක ඉල්ලනවා Call කරලා ගෑනියෙක්

    (එක්ස්පොස් වෙන නිසා ෆේක් එකකින් මම මේක අහන්නේ) මාස ගානකට කලින් සිම් Online ගෙන්න ගෙන එක Active කරේ නෑ අදාළ Comapany එකෙන්. මගේ නමට සිම් 5 තියෙනවා කියලා නමුත් මගේ නමට තියෙන්නේ සිම් දෙකයි අනිත් එවා වෙන අය අරගෙන මගේ NIC එක දාලා. එකත් ලොකු කෙස් එකක් නිසා මම අදාළ කොම්පැනියේ ශාකාවට මේ ගැන ගිහින්...

    No contents