1. R

    Bathroom shower cubicle

    Bathroom shower cubicle එකේ ෆයිබර් බේස් එක කැඩිලා. රෙපෙයාර් කරන්න පුළුවන්ද ?
  2. R

    වාහනවල Wiper හොරු...

    වාහනවල rear wiper හොරකම් කරන එක නවත්තන්න මොකද කරන්න පුලුවන් ? එහෙම වෙලාවට වැඩ කරන, 1. Security Alarm 2. Dash Camera තියනවද ? (Wiper එක අල්ලනකොට වෝල්ට් 230 වගේ කරන්ට් එකක් වදින්න විදිහක් සෙට් කරගන්න බැරිද ඔය කාලකන්නින්ට ? :mad::mad::mad:)
  3. R

    Hisense inverter air conditioners කොහොමද ?

    https://www.singhagiri.lk/products/hisense-12000btu-inverter-split-type-air-conditioners 1. Power consumption? 2. Durability? 3. Common faults?

    No contents