1. A

    පැචුම් රට පනී

    @riduna pm කෝ උත්තෝ උබ ලැජ්ජ නැද්ද උත්තෝ
  2. A

    Rest in peace dr lahir

    Good man So sad
  3. A

    රට ජොක්කු

    🇱🇰 ජොකාත් පිට රටින් ගේන්නේ ඇයි බං අවුලක් නේද අපේ රටේ මෙච්චර ගාමට් තිබිලා ජොකාත් පිටරටින් ගේනව කිව්වම ලංකාවේ කොඩියත් පිටරටින් ගේනවා ජොකාත් පිටරටින් ගේනවා ලංකාව දියුණු වෙම්මේ නෑ කියලා අහන්න දෙයක් නෑ නේ
  4. A

    sinopharam 2nd dose ගත්තා

    @ victoria park Colombo 7 Cheers 😍😍
  5. A

    Why is this man cursing all the time

    This is what i have noticed Cursing Weeping
  6. A

    වැක්සීන් ගහගත්තා

    නාරහෙපිට ආමි හොස්පිටල් එකෙන් ගහගත්තා. මමයි අම්මයි වයිපුයි තුන් දෙනාම. පැයක් වගේ ගියා.රස්තියදු නෑ. ලස්ස්නට ගියා වැඩේ. රන්විරුවොන්ට උපහාර වේවා උදව් කරපු ඔයලටත් උපහර වෙවා ❤❤❤
  7. A

    සුව විරුවෝ තමා හොදටම කරන්නේ

    ස්ට්‍රයික් බං අද වැක්සීන් ගහනවා කියලා උදේ ගියා අනේ බං අදත් හරවලා එව්වා අදත් කට්ටිය ස්ට්‍රයික් ලු Phi ලා 😥😥😥 මිජිකතේ දරුවෝ මනුදමේ විරුවෝ
  8. A

    නෝ වැක්සීන් 😥

    අපේ ගෙවල් ගාව වැක්සීන් ප්‍රෝගෑම් එක කල් ගියා බම්. කට්ටිය උත්ගෝසන කියලා වැක්සීන් ගහන්න කවුරුත් නෑලූ ආපහු ගහන දවසකුත් කියන්න බෑලූ ලබන සතියම උද්ගෝසනලු බන්. අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා
  9. A

    100 ගානේ දෙමුද

    No contents