නෝ වැක්සීන් 😥

Abdulfazal

Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    අපේ ගෙවල් ගාව වැක්සීන් ප්‍රෝගෑම් එක කල් ගියා බම්. කට්ටිය උත්ගෝසන කියලා වැක්සීන් ගහන්න කවුරුත් නෑලූ
    ආපහු ගහන දවසකුත් කියන්න බෑලූ
    ලබන සතියම උද්ගෝසනලු බන්.
    අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රට රකින විරුවට දුන්නනම්.. කටයි පුකයි වහගෙන වහල්ලු වගේ ඉන්න තමයි බන් තියෙන්නේ අපිට දැන්…

    මම කහටගස්දිගිලියේ… එකෙක්වත් වැක්සීන් කරලා නෑ මෙහේ 😞
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දුක තමා අබ්දුල්ලා
    වැඩිය එහෙ මෙහෙ යෙන්ඩ එපා, මාස් 2ක්ම දාගෙන, සැනිටයිසර් ගාගෙන ගෙදරටම වෙලා ඉන්ඩ

    උන් ස්ට්‍රයික් ඉවර වෙච්ච දවසක ඇවිල්ල, උබල ජිවත් වෙල හිටියොත් වැක්සින් ගහයි
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    ඇයි බන් උත්ගොසන කරන්නේ. වැක්සීන් ගහනවට අපිට කැමති නැද්ද
     
    • Wow
    Reactions: tilvin-silva

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    රට රකින විරුවට දුන්නනම්.. කටයි පුකයි වහගෙන වහල්ලු වගේ ඉන්න තමයි බන් තියෙන්නේ අපිට දැන්…

    මම කහටගස්දිගිලියේ… එකෙක්වත් වැක්සීන් කරලා නෑ මෙහේ 😞
    උබලට මෙච්චරකල් කටකුයි පුකකුයි තියාගෙන ජිවත් වෙන්න හරි පුලුවන් උනේ මහින්ද දෙවි උතුමානන් යුද්දය ඉවර කරපු නිසයි :yes:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගැහුවට පස්සෙ උද්ඝෝෂණ කරානම් හරි නේ..මේකෙන් වෙන්නෙ අරුන්ට ලකුනු වැටෙන ඵක.උන්ගෙම ප්ලෑනක්ද මංද වැක්සීන් ගෙන්නන්න පරක්කු කරන්න.
     
    • Like
    Reactions: Lankaputhra16

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කාලකන්නි ටික මිනිස්සුන්ව ප්‍රාණ ඇපේට තියාගෙන ඉල්ලීම් දිනාගන්න එක කරන්නෙ. ඉස්සර ඉඳන්ම ඔහොම්මමයි මුන්. මොන ආණ්ඩුව ආවත් අමාරුවේ.
    මිනිස්සු අමාරුවේ වැටෙන විදිහටමයි වැඩේ කරන්නේ, ඊට පස්සේ කියන්නේ විරුවා කළේ නෑ අරූ කළේ නෑ මූ කළේ නෑ
    කියලා.
    මුන්ට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න හොඳයි, ඒත් අනිත් අතට ඒ මිනිස්සුන්වම තමා ඇපේට ගන්නේ.
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    වැක්සින් ගෙනාවා බන් එදා. ගහන්න කවුරුත් නෑ කියලා අපහු පෙට්ටි ඔක්කොම අරන් ගියා
     
    • Sad
    Reactions: castellain

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කාලකන්නි ටික මිනිස්සුන්ව ප්‍රාණ ඇපේට තියාගෙන ඉල්ලීම් දිනාගන්න එක කරන්නෙ. ඉස්සර ඉඳන්ම ඔහොම්මමයි මුන්. මොන ආණ්ඩුව ආවත් අමාරුවේ.
    මිනිස්සු අමාරුවේ වැටෙන විදිහටමයි වැඩේ කරන්නේ, ඊට පස්සේ කියන්නේ විරුවා කළේ නෑ අරූ කළේ නෑ මූ කළේ නෑ
    කියලා.
    මුන්ට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න හොඳයි, ඒත් අනිත් අතට ඒ මිනිස්සුන්වම තමා ඇපේට ගන්නේ.

    අම්මපා මම president නම් ඕකුන්ගෙන් අනිවා රාජකාරි වෙලාවෙ වර්ජනය කරපු පැය ගානට පඩි කපවනවා..:angry: උත්ගෝෂන පුලුවන් රාජකාරි වෙලාවෙන් පස්සෙ හරි කෑම පැයේ හරි.... ඔය විදිහට මාස 3,4ක් කරානම් ගෙදර මිනිස්සුන්ට කන්න බොන්නවත් පඩියක් නැති උන ගමන් ඕකුන්ගේ ඔය උත්ගෝෂන අමාරුව නිකම්ම හොදවෙනවා....

    p.s.- මේ ක්‍රමේ මුලින්ම පටන්ගන්නේ railway එකේ සක්කිලි බල්ලොන්ගෙන්....(
    මුන්ගේ කෝච්චි ගානට වඩා වැඩියි මුන්ට තියෙන සංගම් ගාන...)