මට කියන්නකෝ මැලේසියා හරි ගල්ෆ් හරි රස්සා වලට Application දාල interview අපු සගෝ ල ඉන්නවද? මට අවරුදු 5ක් expirience තියන BSc QS කෙනෙක්. මට interview එකක් වත් එන්නැනේ. මැලේසියා වලට application 400+ දැම්මා. තම නෑ interview වත් ආවේ එකකින්වත්. CV& cover letter එකත් සල්ලි දීලා හොදට හදා ගත්තා. AI එකට...