ආණ්ඩුව උන්ගේ අසමත්කම වහගන්න මිනිස්සුන්ට වහලා ගහන සින් එකක් තියෙන්නේ . පොහොර සින් එක , import limit කරන එක මිනිස්සුන්ට රටට ආදරේට කරන වැඩ කියලා පෙන්නන හැදුවාට ඇත්තම සින් එක ඩොලර් නැති සින් එකක් වගේ තියෙන්නේ . රටේ මිනිස්සු පව් බන් . මිනිස්සු අම්බානක් මහන්සි වෙනවා දුක්විදිනවා. සුළුපිරිසක් බහුතරය...