1. Buri Deiya

    Vehicle Spare Parts import කරන්න පුලුවන්ද?

    මචංලා මම thailand වලින් කාර් එකට spare part 2ක් ගෙන්නන්න හදන්නේ. Sea freight එකක් තමා එන්නේ. Seller කියනවා ලංකාවේ import restriction දාලා නිසා එයා එව්වට මට මෙහෙන් clear කරගන්න import license එකක් ඕන වෙයිලු. එහෙම ගෙන්නුවොත් මට මෙහෙන් බඩු clear කරගන්න බැරි වෙයිද? කිරියේ කවුරුත් නැද්ද උදව්වක්...
  2. Buri Deiya

    Beddagana Wetland Park එක ඇරලද?

    මේ දවස් වල ඇරලද බං? කෙල්ලත් එක්ක හෙට රවුමක් දාලා එන්න බැලුවේ

    No contents