මට අදහසක් ආව ඉන්ටෙර්නෙට් කැෆේ එකක් පටන් ගන්න නිකන් තියෙන වර්ග අඩි 1300ක ... මොකද හිතන්නේ මේ කාලේ හැටියට හරියයි ද ස්කොල දෙකක් ලග තියෙනවා ඒකයි හිතුවේ ..
තව එකක්
ඕන කෙනෙක්ට ඇවිල්ල නිදහසේ වැඩක් කරන්න ප්ලේස් එකක් හදන්නත් හිතුව ඒ කිව්වේ තමන්ගේ ලැප් එක අරන් ඇවිත් මොනාහරි වැඩක් කරන්න , පොතක් ගෙනල්ල...