කුරියර් සේවාව කොහොමද

ata loku banda

Active member
  • Aug 30, 2021
    108
    149
    43
    ලංකාවේ කුරියර් සේවාවල් ගොඩාක් තියෙනව නේ. එතකොට ඒව බෙදන්න අය වැඩට අරං තියෙනව නේ . උන්ට පඩියද කොමිස් ද දෙකමද හම්බෙන්නෙ? සමහරු සීබීආර් වලින් එනවා සමහරු මදුරු බයික්. චැලි වල එනවා ... මොනවද හම්බෙන්නේ පෙට්‍රල් දෙනවද... දන්න අය කියන්නෝ

    බම්ප්
    ------ Post added on Aug 28, 2025 at 5:50 AM

    බම්ප්
    ------ Post added on Sep 1, 2025 at 2:50 AM
     

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    mechara kalekta cbr walin nan awith badu genath dila na.ct or discover thama. padi gana nodani.bumpi
    මට තියෙන ප්‍රශ්නෙත් ඒකයි. මෙච්චර තෙල් කරන බයික් තියෙද්දි තෙල් නොකරන බයික් අරන් කුරියර් කරන්න මුන්ට හොඳ කමිසන් එකක් තියෙන්න ඕන. නැත්නම් බයික් එක පදින්න තියෙන ආසාවට පාඩුවට හරි දුවන්න ඕන... මගේ බයික් වගයක් තියෙනවා නිකන් තියෙන එකේ කුරියර් එකකට දාලා කීයක් හරි හොයන්න බැලුවේ
     
    • Like
    Reactions: Ysa Karu