කොල්ලනේ එහෙනම් ඔන්න මමත් විදේශ ගත වෙන්නයි යන්නෙ. මෙහෙ කරන ජොබ් එකටම (AC Technician) තමා යන්නෙත්.
සති එක හාමාරක් වගේ පොඩි කාලයක් ඇතුලත් සෑහෙන වැඩ කොටසක් කරගන්න තියන නිසා ටික කාලෙකට මේ පැත්තෙ එන්න වෙන එකක් නෑ.
අපේ ෆීල්ඩ් එකේ වැඩ කරන අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාල තියපන් අපි Maintains කරන තැන්...