1. Peter Rabbit

    ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ

    ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීමට තීරණය කරල කියල තොරතුරක් ලැබුණා. මේ කතාව ඇත්තද? විස්තර දන්න අය ඉන්නවනම් කියන්න. 😥😥😥😥
  2. Peter Rabbit

    ඩොලර්

    මේ වෙනකොට ලංකාවෙ ඩොලර් රේට් එක කීයද? බැංකුවෙ රේට් එකට අමතරව පිටින් ගන්න පුළුවන් කීයටද (සාධාරණ මිලක්) කියල දන්න කෙනෙක් කියනවද කරුණාකරල. 🤑🤑🤑🤑🤑🤑🤑🤑

    No contents