1. D

    Free ෆොටෝ එඩිට් කරලා දෙන්නම්

    මට පුළුවන් free time එකේ ඔයාලගේ පරණ පොටෝස් තියේ නම් edit කරලා දෙන්න AI වලින්. මම reddit, facebook එකෙයිත් කරනවා. මම ආසයි මේ වැඩේට. example :
  2. D

    Arimac dan thathwe

    Ara case eken passe culture eka wenas karalada danne na neda
  3. D

    බබාලට විටමින්, ෆිෂ් ඔයිල්

    ඔයාලගේ අවුරදු 2-3 වගේ වයස් වල බබාලට ඩොක්ටර්ලා ලියල දුන්නු විටමින්, ෆිෂ් ඔයිල් වර්ග තියනවද? මගේ බබාට කාලෙකට කලින් DHA syrup එකක් ලියල දුන්න. දැන් ඒක එන්නේ නෑලු. ලgදී ගත්ත අය ගත්ත බ්‍රෑන්ඩ් දන්නවා නම් පොඩ්ඩක් කියන්න .
  4. D

    බබාට ඔටිසම් බන්

    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
  5. D

    14 Pro Max for 290,000

    14 Pro Max ekak 290ta wage set una. Battery 100%. Meke mokak case ekak thiyeida? No box. Only phone.
  6. D

    Height Adjustable Table

    Me table nadda lankawe ganna.
  7. D

    Psychiatrists who prescribe novel antidepressants

    Do you know psychiatrists who prescribe novel antidepressants to their patients? Regular antidepressants have a lot of side effects.
  8. D

    කටුනායක කස්ටම් එකේ දන්න කියන කෙනෙක් ඉන්නවද?

    මම ගෙනාපු ඉන්වර්ටර් එකක් කස්ටම් එකේ හිරවෙලා තියනවා. බැන්කුවෙන් ගත්ත ටීටී කොපියකුත් දුන්නා. තාම අප්ඩේට් එකක් නෑ. DHL Clearance Event කියලා ට්‍රැකින් එකේ පෙන්නන්නේ. මේක රිලීස් වෙන්න තව කල් යයිද උදව්වක් ගන්න කෙනෙක් ඉන්නවද?
  9. D

    SSE salary range in an average company

    medium sized or average company wala SSE salary range yanne kohomada machanla? Peg nathuwa.
  10. D

    මානසික ආතතිය/විශාදය සදහා සිංහල බෙහෙත් කරන තැනක් දන්නවද?

    ඉංග්‍රීසි බෙහෙත් වල අතුරු ආබාධ වැඩි. නිට්ටාවටම හොද වෙන්නෙත් නෑ.
  11. D

    හිත කලකිරුනම යන්න තැනක් දන්නවද?

    ඔක්කොම එපා උනාම යන්න තැනක් දන්නවද? නිකන් කැලයක් වගේ තැනක්. බාවනා කරන්නම නෙවෙයි. පොඩ්ඩක් හිත හැදෙනකම් ඉන්න තැනක්. ලංකාවේ කොහේ හරි කමක් නෑ. කොලබින් ඈතක නම් තවත් හොදයි.
  12. D

    තණමල්විල මොනරාගල පැත්තේ කොල්ලෙක්ගෙන් පොඩි උදව්වක් ඕන

    හොද වෙන්නේ නැති ඔලුවේ කැක්කුමක් තියේ. ඒකට පොඩි බෙහෙතක් ගෙන්න ගන්න ඕන.
  13. D

    Samsung S20+ display

    Anybody know how/where to fix this?
  14. D

    .net core / javascript developer Rs.2000/hr-3000/hr

    Have an opportunity to join as a freelancer. Rs. 2000/hr - Rs. 3000/hr 4+ years experience in Asp.net and javascript experience required. PM if your interested.

    No contents