1. lahirumadushanr

    SLT Fiber Bill

    මං November මාසෙ LKR 4000 ගානක් වෙන්නෙ හදල බැලුවම Extra GB එක්ක. අද pay කරන්න බලද්දි LKR 7000 ගානක් . ඇයි ඒ
  2. lahirumadushanr

    Online Business කරන්න..

    ඕයාල කවුද Online Business කරන්නෙ. අත්දැකීම් සහ මොනවද කරන්නෙ කියන්න කැමතිද. මම $400 වැඩියෙන් හොයල නැ. දැන්නම් එපා වෙලා තියෙන්නෙ වැඩ නැතුව. IQ Option කරල Lost . Thank you...
  3. lahirumadushanr

    IQ Option Trading

    Guys, IQ Option එකට කලින් යන Chart එකක් හොයාගන්න නැද්ද කා ගාවවත් 😜
  4. lahirumadushanr

    මට කොර්‍රෝනද බන් ?

    මම පලවෙනිද කොලඹ ගිහිල්ල හොදටම තෙමුන. ඊට පස්සෙ දවස් දෙකකට විතර පස්සෙ උණ ගත්ත. මට දැන් උණ අඩුයි. ඒත් ගද සුවද දැනෙන්නෙ නෑනෙ මචන්.

    No contents