SLT Fiber Bill

lahirumadushanr

Junior member
  • Oct 4, 2021
    48
    36
    18
    මං November මාසෙ LKR 4000 ගානක් වෙන්නෙ හදල බැලුවම Extra GB එක්ක. අද pay කරන්න බලද්දි LKR 7000 ගානක් . ඇයි ඒ
     
    • Like
    Reactions: kinkon

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    බිල් එකේ පැහැදිලිව තියෙනවා නේ බන් time period එකත් එක්කම. අපි දන්නේ කොහොමද. bill එක වත් දාපන් මේකට
     
    lahirumadushanr

    Junior member
  • Oct 4, 2021
    48
    36
    18
    බිල් එකේ පැහැදිලිව තියෙනවා නේ බන් time period එකත් එක්කම. අපි දන්නේ කොහොමද. bill එක වත් දාපන් මේකට
    මගෙ E bill තියෙන්නෙ. ඒක නෑ මේ පාර Pay කරන්න යද්දි. amount එක විතරයි තියෙන්නෙ. මං බැලුවෙ තව කාටහරි මෙහෙම වෙලා තියෙනවද කියල
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    මගෙ E bill තියෙන්නෙ. ඒක නෑ මේ පාර Pay කරන්න යද්දි. amount එක විතරයි තියෙන්නෙ. මං බැලුවෙ තව කාටහරි මෙහෙම වෙලා තියෙනවද කියල
    මගෙත් e-bill එක එන්නේ මචන්. උඹ කියන විදිහේ අවුලක් නැහැ මචන්. 1212 call එකක් දීල බලපන් මචන්
     
    • Love
    Reactions: lahirumadushanr